I වන පරිච්ඡේදය ප්‍රකාශන අයිතිය
II වන පරිච්ඡේදය සම්බන්ධිත අයිතිවාසිකම්
III වන පරිච්ඡේදය කාර්මික සැලසුම්
IV වන පරිච්ඡේදය කාර්මික සැලසුමක් ආරක්ෂා කිරීමට ඇති අයිතිවාසිකම
Vවන පරිච්ඡේදය ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රයට අදාළ අවශ්‍ය කරුණු සහ ලියාපදිංචි කිරීමේ කාර්ය පටිපාටිය
VI වන පරිච්ඡේදය කාර්මික සැලසුමක ලියාපදිංචිය පවත්නා කාලය
VII වන පරිච්ඡේදය කාර්මික සැලසුමක ලියාපදිංචි හිමියාගේ අයිතිවාසිකම්
VIII වන පරිච්ඡේදය කාර්මික සැලසුම් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම්පත්‍ර පාවාදීම සහ අන්සතු කිරීම සහ ඒවා ලියාපදිංචි කිරීම.
XI වන පරිච්ඡේදය කාර්මික සැලසුම්වල බලපත්‍ර ගිවිසුම්
X වන පරිච්ඡේදය කාර්මික සැලසුම්වල ලියාපදිංචිය අත්හැරීම සහ එහි බලරහිත බව
XI වන පරිච්ඡේදය අර්ථකථනය
XII වන පරිච්ඡේදය පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට තිබෙන අයිතිවාසිකම
XIII වන පරිච්ඡේදය

ඉල්ලුම් පත්‍රයට අදාළ අවශ්‍ය කරුණු සහ පේටන්ට් බලපත්‍රය ප්‍රදානය කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය

XIV වන පරිච්ඡේදය

පේටන්ට් බලපත්‍ර වලංගු කාල සීමාව

XV වන පරිච්ඡේදය

පේටන්ට් බලපත්‍ර හිමියාගේ අයිතිවාසිකම්

XVI වන පරිච්ඡේදය

පේටන්ට් බලපත්‍ර සඳහා ඉල්ලුම්පත් සහ පේටන්ට් බලපත්‍ර පාවාදීම සහ අන්සතු කිරීම.

XVII වන පරිච්ඡේදය

බලපත්‍ර ගිවිසුම් -1

XVIII වන පරිච්ඡේදය

පේටන්ට් බලපත්‍රයක් පවාරණය කිරීම සහ පේටන්ට් බලපත්‍රයක බලරහිත බව

XIX වන පරිච්ඡේදය

ලකුණු සහ වෙළඳ නාම

XX වන පරිච්ඡේදය

ලකුණුවල ආවේශ්‍යතාව

XXI වන පරිච්ඡේදය

ඉල්ලුම් පත්‍රයට අදාළ අවශ්‍ය කරුණු සහ ලියාපදිංචිය පිළිබඳ කාර්ය පටිපාටිය

XXII වන පරිච්ඡේදය

ලකුණක ලියාපදිංචිය පවත්නා කාලය

XXIII වන පරිච්ඡේදය ලකුණක ලියාපදිංචි හිමියාගේ අයිතිවාසිකම්
XXIV වන පරිච්ඡේදය ලකුණක් පිළිබඳ ඉල්ලුම් පත්‍ර සහ ලියාපදිංචි කිරීම පාවාදීම සහ අන්සතු කිරීම
XXV වන පරිච්ඡේදය බලපත්‍ර ගිවිසුම්
XXVI වන පරිච්ඡේදය ලකුණක ලියාපදිංචිය අත්හැරීම සහ එහි බලරහිත බව
XXVII වන පරිච්ඡේදය

ලකුණක් ඉවත් කිරීම

XXVIII වන පරිච්ඡේදය

සාමූහික ලකුණු

XXIX වන පරිච්ඡේදය

සහතික ලකුණු

XXX වන පරිච්ඡේදය ව්‍යාපාර නාම
XXXI වන පරිච්ඡේදය සංයුක්ත පරිපථයන් සඳහා වූ පිරිසැලසුම් නිර්මාණ
XXXII වන පරිච්ඡේදය අසාධාරණ තරඟය සහ හෙළිදරව් නොකළ තොරතුරු
XXXIII වන පරිච්ඡේදය භූගෝලීය දර්ශකය
XXXIV වන පරිච්ඡේදය උපදේශක කොමිෂන් සභාවේ සංයුතිය සහ බලතල
XXXV වන පරිච්ඡේදය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සහ අධිකරණය වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීම සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරියේ පැවැත්වෙන කටයුතු සහ අධිකරණය ඉදිරියේ පැවැත්වෙන නඩු කටයුතු
XXXVI වන පරිච්ඡේදය ලියාපදිංචි අනුයෝජිතයෝ
XXXVII වන පරිච්ඡේදය අරමුදල
XXXVIII වන පරිච්ඡේදය වැරදි සහ දණ්ඩන
XXXIX වන පරිච්ඡේදය නියෝග
XL වන පරිච්ඡේදය 1996 අංක 10 දරණ පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය
XLI වන පරිච්ඡේදය රේගු ආඥා පනත සංශෝධනය
XLII වන පරිච්ඡේදය ඉවත් කිරීම් සහ ඉතිරිකිරීම්
XLIII වන පරිච්ඡේදය අර්ථ නිරූපණය
සංශෝධන I සංශෝධිත බුද්ධිමය දේපළ පනත - 2018 අංක 7 
සංශෝධන II සංශෝධිත බුද්ධිමය දේපළ පනත - 2021 අංක 8 
සංශෝධන III සංශෝධිත බුද්ධිමය දේපළ පනත - 2022 අංක 8