2023 දෙසැම්බර්  මාසයේ 13 වන දිනට කාර්යමණ්ඩල තොරතුරු

තනතුර සේවාව අනුමත තනතුරු සංඛ්‍යාව තත්‍ය සේවක සංඛ්‍යාව පුරප්පාඩු සේවක සංඛ්‍යාව
අධ්‍යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුගත සේවය 01 01 -
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුගත සේවය 01 - 01
අධ්‍යක්ෂක දෙපාර්තමේන්තුගත සේවය 02 02 -
නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ (නීති) දෙපාර්තමේන්තුගත සේවය 03 03 -
නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ (තොරතුරු හා පරීක්ෂණ) දෙපාර්තමේන්තුගත සේවය 03 02 01
නියෝජ්‍ය අධ්‍යක්ෂ/ සහකාර අධ්‍යක්ෂ (පාලන) ශ්‍රී ලංකා පරිපාලන සේවය 01 - 01
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය 01 01 -
සහකාර අධ්‍යක්ෂ (තොරතුරු හා  සන්නිවේදන තාක්ෂණ ) ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවය 01 01 -
ගණකාධිකාරී ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය 01 01 -
අභ්‍යන්තර විගණක ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය 01 - 01
පරිපාලන නිලධාරී රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය 01 01 -
භාෂා පරිවර්තක රජයේ භාෂා පරිවර්තක සේවය 03 03 -
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය 01 - 01
බුද්ධිමය දේපළ නිලධාරී දෙපාර්තමේන්තුගත සේවය 13 05 08
පේටන්ට් පරීක්ෂක දෙපාර්තමේන්තුගත සේවය 10 - 10
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය 01 - 01
සංවර්ධන නිලධාරී සංවර්ධන නිලධාරී සේවය 36 35 01
කළමනාකරණ සේවා නිලධාරී කළමනාකරණ සේවා නිලධාරී සේවය 15 12 03
රියැදුරන් ඒකාබද්ධ රියැදුරු සේවය 05 03 02
කාර්යාල කාර්ය සහයක කාර්යාල සේවක සේවය 10 10 -
මුළු එකතුව 110 80 30
       

 

  • සංවිධාන ව්‍යුහය (සිංහල)
  • Scheme of Recruitment - Executive Officers (Sinhala)
  • Scheme of Recruitment - Associated Service (Sinhala)